Skip to main content

Northern Provincial Council

උතුරු පළාත් පළාත් පාලන කොමසාරිස් ලෙස සාම්පසිවම් සුදර්ශන් මහතා පත් කර ඇත.

උතුරු පළාත් ආණ්ඩුකාර ගරු එන්. වේදනායකන් මහතා විසින් සාම්පසිවම් සුදර්ශන් මහතා උතුරු පළාත් පළාත් පාලන කොමසාරිස් ලෙස පත් කර ඇත. ඔහු සඳහා පත්වීමේ ලිපිය ගරු ආණ්ඩුකාරතුමා විසින් බදාදා (2025.10.22) උදෑසන උතුරු පළාත් ලේකම් කාර්යාලයේදී ලබාෙදන ලදී.

මෙම අවස්ථාවට ආණ්ඩුකාරතුමාගේ ලේකම් එස්. සත්‍යසීලන් මහතා ද සහභාගී විය.