උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින්, උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා නිලධාරී III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා විවෘත තරඟ විභාගයකට අයදුම්පත් කැඳවා ඇති බව උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඒ. සිරි නිවේදනය කර තිබේ.
සම්පූර්ණ නිවේදන සහ අයදුම්පත්
www.np.gov.lk → Exam and Recruitment → Advertisement
යන උතුරු පළාතේ වෙබ් අඩවියේ නැරඹිය හැකි බවත්, සුදුසුකම් ලත් අපේක්ෂකයින් තම අයදුම්පත් පිළිගැනීමේ අවසාන දිනය වන 2025.10.03 දිනට පෙර ඉදිරිපත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි


