Skip to main content

Northern Provincial Council

51 වන පාබල සේනාංකයේ නව අණදෙන නිලධාරී ගරු ආණ්ඩුකාරතුමා හමුවී සාකච්ඡා කළේය

51 වන පාබල සේනාංකයේ නව අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් රිස්වි රාසික්, අද (2025.10.22) බදාදා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා හමුවී සාකච්ඡා කළේය.